Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ පැවැත්වෙන ජංගම සේවය හා ජන සත්කාරක වැඩසටහන - 2025.11.20 සහ 21
එම දිනට සහභාගී වන ඔබ පහත ඇති QR code එකෙන් හෝ link එක භාවිතා කොට දැන්ම ලියාපදිංචි වන්න.
https://shorturl.at/6IzT2

කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් කෝරළයම ආවරණය වන පරිදි Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ පැවැත්වෙන සුව සත්කාරක වැඩසටහන - 2025
එම දිනට සහභාගී වන ඔබ පහත ඇති QR code එකෙන් හෝ link එක භාවිතා කොට දැන්ම ලියාපදිංචි වන්න.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් 2025 ඔක්තෝබර් මස 14 දින දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයීය ශ්‍රවණාගාරයේදී ගරු. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වසම් 16කට අයත් ඉඩම් බලපත්‍ර 110ක් බෙදා දීමේ වැඩසටහන. 

කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් කෝරළයම ආවරණය වන පරිදි Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ පැවැත්වෙන ජංගම සේවය හා ජන සත්කාරක වැඩසටහන - 2025.11.20
එම දිනට සහභාගී වන ඔබ පහත ඇති QR code එකෙන් හෝ link එක භාවිතා කොට දැන්ම ලියාපදිංචි වන්න.

https://shorturl.at/6IzT2